Monday, October 12, 2015

සැම්සුන්ග් ෆෝන් වලට නොමිලේ සොෆ්ට්වෙයා බොක්ස් එකක් මගෙන්......

Posted By: Malitha - 10:58 PM
සැම්සුන්ග් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහන්න, IMEI Repair කරන්න EFS Write කරන්න Network Repair කරන්න ආදිය එකකින් කරගත හැකි සියලුම වැඩ මෙයින් කරගත හැක. Octopus Box එකක් දැන් 
රැ. 26500/= පමණ වේ එහෙත් එයින් කරගත හැකි වැඩ විශාල ප්‍රමාණයක් මෙයින් කරගත හැක.


මුලින්ම පහත දී ඇති ලින්කුවෙන් මෙය ඩවුන්ලෝඩ් කරන්න




ඉන්පසු ඩවුන්ලෝඩ් කරගත් Zip ගොනුව Extract කරන්න, එහි ඇති setup file Instrall කරන්න ඉන්පසු කරන ලද වල අැති Loader ගොනුව ඔබ  Octaplus Setup Instrall  කරගත් Location එකට Copy කර Paste කරන්න. ඉන්පසු  Paste කරගත් Loader ගොනුව Right Click කර Run As Administrator ලබා දෙන්න. තත්පර 10 පමණ පසු වූ පසු ඉහත පින්තූර ආකාරයේ වින්ඩෝවක් පැමීණෙනු ඇත. ඉන්පසු සාමන්‍ය Octaplus එකේ ආකාරයට වැඩ කරගත හැක. (සැලකිය යුතුයි - මෙය යාවත්කාලීන කර ඇත්තේ Samsung Galaxy S4 දුරකථනය දක්වා පමණි)

** මෙය පාවිච්චි කරන්නේ කෙසේද කියා පෝස්ටුවක් බලාපොරොත්තු වන්න**

-----------------------------Durakathanaya.com----------------------------

About Malitha

Organic Theme is officially developed by Templatezy Team. We published High quality Blogger Templates with Awesome Design for blogspot lovers.The very first Blogger Templates Company where you will find Responsive Design Templates.

0 comments:

Post a Comment

Copyright © 2015 දුරකතනය

Designed by Templatezy